Colombo Today Local News

අයවැය ප්‍රකාශය : ආර්ථික නවීකරණයට අවශ්‍ය අණපනත් අප නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

2023 වසර සඳහා වන අයවැය ප්‍රකාශය මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ඉදිරිපත් කරමින් සිටි.

එහි යාවත්කාලීන කිරීම,

  • සැමට සමාන අවශ්‍යතා නිර්මාණය කළ යුතුව තිබෙනවා කුඩා කණ්ඩායමක් පමණක් පොහොසතුන් කරන ආර්ථික ක්‍රමයක් නොව සමස්ත රට ඉහලට ඔසවන ආර්ථිකයක් නිර්මාණය කරගත යුතුයි.
  • අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය සේවා සුභසාධන කාර්යයන් වලින් සමාජයේ සියලු දෙනාට සමාන ප්‍රතිලාභ ලැබෙනවා දැයි බැලිය යුතුයි.
  • අප ඉදිරි ගමන සකස් කරගත යුත්තේ වර්තමාන තත්ත්වය හොඳින් අවබෝධ කරගැනීමෙන් අනතුරුවයි.
  • අධ්‍යාපනය සෞඛ්‍ය කෘෂිකර්මය ජාතික ආරක්ෂාව ආදී සියල්ල නවීකරණයට ලක් කළ යුතුව තිබෙනවා.
  • ආර්ථික නවීකරණය සඳහා අවශ්‍ය අණපනත් අප නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

Related posts

බන්ධනාගාර ප්‍රධානීන් 11කට ස්ථාන මාරුවීම්

colombotoday

සහල් ගැන නිවැරදි තොරතුරක් නෑ

Admin

මිල්ලනිය හා මොරන්තුඩුව පොලිස් ස්ථාන වසයි

colombotoday

වකුගඩු රෝගීන්ට වෙන්කළ කෝටි 62න් සතයක්වත් එස්.බී. වකුගඩු රෝගීන්ට ලබා දී නෑ

colombotoday

හිස්බුල්ලාට-බදියුදීන්ට එරෙහිව CIDයට බරපතල පැමිණිලි…

colombotoday

13 සමග නව ව්‍යවස්ථාව ගෙනෙයි.. ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම් !!

colombotoday