Colombo Today Local News

රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා යළි ඇරඹේ…

රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා (14)දිනයේ සිට යළි ආරම්භ කරන බව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා හිඟව පැවති කාඩ් පත් ලක්ෂ 5 ක් පෙරේදා මෙරටට ආනයනය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.

කාඩ්පත් නොමැතිවීමෙන් පුද්ගලයින් ලක්ෂ 6කට පමණ පසුගිය කාලයේදී රියැදුරු බලපත්‍ර නිකුත් කෙරුණේ කඩදාසියකයි.

Related posts

අල්ලසක් ගත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිකවැරටිය විදුලි අධිකාරී අත්අඩංගුවට

colombotoday

විපක්ෂනායක මහින්දට ජවිපෙන් පැසසුම්

colombotoday

ඉන්ධන මිල සංශෝධනයට ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකාරක සභාවේ අනුමැතිය

colombotoday

රහස් ඡන්දය ඡායාරූපගත කළොත් වසර 7කට මැතිසබයේ අසුන් තහනම්

colombotoday

කළුතරට අද විශේෂ ආරක්ෂාවක්

Admin

30 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු නෑ..

Admin