Colombo Today Local News

මාර්තු මාසයේදී වාහන මිල දෙගුණයකින් වැඩි වේ ?

මාර්තු මාසයේදී මෙරටට ගෙන්වන වාහන මත පනවා ඇති බදු යලිත් වතාවක් සංශෝදනය කිරීම සදහා කටයුතු කෙරෙමින් සිටින බව මුදල් අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ colombotoday.com වෙත වාර්තා වෙනවා.

ඩොලරයේ අගය සීග්‍රයෙන් ඉහල යාම සහ නව බදු සංශෝදන හේතුවෙන් වාහන මිල දෙගුණයකින් ඉහල යනු ඇතැයි එම වාර්තා පේනවා දෙනවා. මෙය ක්‍රියාත්මක වුවහොත් ජපානයෙ රුපියල් මිලියනයක වටිනා කමකින් යුත් වහනයක් ශ්‍රී ලංකාවට ගෙන්වීමෙන් පසුව රුපියල් මිලියන 6 – 10 ත් අතර මිලක් නියම වීමට ඉඩ ඇත.

Related posts

කහ කිලෝ 1157ක් සමග දෙකක් අත්අඩංගුවට

colombotoday

ජනපති, අගමැති ආරක්ෂකයින් මාව බස්සලා පයින් යැව්වෙ නෑ…

colombotoday

CPC ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday

වෙළෙඳපොළට දෛනිකව නිකුත් කරන ගෑස් සිලින්ඩර් අඩු කිරීමේ තීරණයක්

colombotoday

මෙරට නිෂ්පාදිත සැහැල්ලු බස් රථයක් එළි බසී

Admin

කැබිනට්, රාජ්‍ය ඇමතිලා 30 කට යනෙන මං නැතිවෙයි

colombotoday