Colombo Today Local News

රසායනික පොහොර ගෙන ඒම ගැන පලවන වාර්තා බොරු – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

රසායනික පොහොර ගෙන්වීම සඳහා රජය විසින් අවසර ලබා දී ඇති බවට පලවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

එවැනි කිසිදු අවසරයක් ලබා නොදී ඇති බවත් එවැනි අවසරයක් ඉදිරියේදීවත් ලබා නොදෙන බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ජනපති දැඩි ස්ථාවරයක… සියලුම නිලධාරීන්ට අනතුරු අගවයි…

colombotoday

මං අගමැති වීම ස්ථිරයි.. ජනාධිපති,අගමැති දෙපැත්තක හිටියට ප්‍රශ්නයක් නැ..

colombotoday

කොළඹ දූවිල්ල පෙබරවාරි මැද තෙක්

colombotoday

තවත් විදෙස් බැංකු 2කින් මෙරටට ඩොලර් බි. 7ක ණයක් ගනී

Admin

වෙළඳපොළේ සහල් හිඟයක්

Admin

දෙවියන් යදින්න පල්ලි ගිය හොරොව්පතාන මවුලවි ඇතුළු 18 දෙනෙක්ට පොලිස් ඇප

colombotoday