Colombo Today Local News

විශ්‍රාම වැටුප් කපලා.. ආබාධිත රණවිරුවෝ මහපාරට.. කොටුවේ විරෝධතා

fd65595තම විශ්‍රාම වැටුප් දීමනා කපා හැරීමට විරෝධය පළ කරමින් ආබාධිත රණවිරුවන් පිරිසක් අද දහවල් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් ආරම්භ කළා.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට ලිපියක් බාර දීම සදහා ආබාධිත රණවිරුවන් පා ගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි අතර ඒ හේතුවෙන් දැඩි මාර්ග තදබදයක්ද ඇතිව තිබූ බවයි වාර්තා වන්නේ.

මේ වන තෙක් පැවති රණවිරු සුබසාධන කටයුතුද රජය නවතා දමා ඇතැයි විරෝධතාකරුවන් ප්‍රකාශ කරති.

Related posts

දේශීය ⁣කොරෝනා ඔසුව ආයුර්වේද යෝග සංග්‍රහ කමිටුවේ ලියාපදිංචි වී නැතැයි චෝදනා.

colombotoday

උපවාසයේ නියුතු හිමිනම එම ස්ථානයේම අපවත් කරවීමේ සැලසුමක්… උපවාසය අත්නොහරින්නැයි දැඩි බලපෑම් !

colombotoday

මාල, වළලු, කරාබු දාලත් හමාරයි – අලුත් බද්දෙන් රත්තරං මිල අහස උසට නගියි

colombotoday

දරුවන්ට අමතර සරම්ප එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණයක්

Admin

පුල්මුඩේ නිවසකින් බෝම්බ උපකරණ තොගයක් අල්ලයි… නිවසේ හිමිකරු පැන යයි…

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin