Colombo Today Local News

විශ්‍රාම වැටුප් කපලා.. ආබාධිත රණවිරුවෝ මහපාරට.. කොටුවේ විරෝධතා

fd65595තම විශ්‍රාම වැටුප් දීමනා කපා හැරීමට විරෝධය පළ කරමින් ආබාධිත රණවිරුවන් පිරිසක් අද දහවල් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් ආරම්භ කළා.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයට ලිපියක් බාර දීම සදහා ආබාධිත රණවිරුවන් පා ගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි අතර ඒ හේතුවෙන් දැඩි මාර්ග තදබදයක්ද ඇතිව තිබූ බවයි වාර්තා වන්නේ.

මේ වන තෙක් පැවති රණවිරු සුබසාධන කටයුතුද රජය නවතා දමා ඇතැයි විරෝධතාකරුවන් ප්‍රකාශ කරති.

Related posts

මහින්ද ශ‍්‍රීලනිප නායකත්වය එපා කියයි

colombotoday

ජනපතිගෙන් විදේශ ඇමතිට දොස්මුරයක්…

colombotoday

ලෙස්ටර් ජේම්ස් කෞතුකාගාර ව්‍යාපෘතිය පිටුපස රජ ගැහිලි ගැන කෝප් කමිටුවේ අවධානය

colombotoday

කිඹුලා ඇළේ ගුණාගේ ප්‍රධාන ගෝලයා අල්ලයි

colombotoday

සජිත්ට අලියා දෙන්න රනිල් බෑ කියයි… එජාපය සජිත්ගේ සන්ධානය වර්ජනය කරයි !

colombotoday

කාමාතුරයින්ට එරෙහිව නීතිය දැඩිකරන්න කැබිනට් අනුමැතිය

Admin