Colombo Today Local News

කාමාතුරයින්ට එරෙහිව නීතිය දැඩිකරන්න කැබිනට් අනුමැතිය

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ලිංගික අතවර කිරීම සහ ලිංගික අඩත්තේට්ටම් කිරීම් සාපරාධී ක්‍රියා බවට පත් කරන වගන්ති දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීමට ත් ඒ සඳහා දැඩි දඬුවම් ලබා දීමට සහ ලිංගික අල්ලස වරදක් බවට පත් කිරීම පිණිස නව වගන්තියක් ඇතුළත් කරමින් මෙම පනත් කෙටුම්පත සකස් කරන ලෙස ත් නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීමට ද යෝජනා කර ඇත.

ඒ අනුව, අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

Related posts

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත වෙයි

colombotoday

ළමුන් විකිණීමේ ජාවාරමක් හෙළිවෙයි

colombotoday

කොරෝනා ආසාදීතයින් ගණන තවත් ඉහළට

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ

Admin

Video “මොන වාරණ දැම්මත් කිරුළපන රැළියට මහ සෙනගක් එන එක වළක්වන්න බෑ” – විමල්

colombotoday

කිරිඇල්ලගේ ගෝලයන්ටත් විශ්වවිද්‍යාල වරම් !

colombotoday