Colombo Today Local News

කාමාතුරයින්ට එරෙහිව නීතිය දැඩිකරන්න කැබිනට් අනුමැතිය

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ලිංගික අතවර කිරීම සහ ලිංගික අඩත්තේට්ටම් කිරීම් සාපරාධී ක්‍රියා බවට පත් කරන වගන්ති දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කිරීමට ත් ඒ සඳහා දැඩි දඬුවම් ලබා දීමට සහ ලිංගික අල්ලස වරදක් බවට පත් කිරීම පිණිස නව වගන්තියක් ඇතුළත් කරමින් මෙම පනත් කෙටුම්පත සකස් කරන ලෙස ත් නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීමට ද යෝජනා කර ඇත.

ඒ අනුව, අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

Related posts

රනිල් ඇතුළු පිරිසකට වාරණ නියෝගයක්

colombotoday

සමෘද්ධිලාභීන් රැකබලා ගන්නා බව සජිත් කියයි

colombotoday

යලිත් දිවයින පුරා ඇඳිරිනීතිය

colombotoday

මන්ත්‍රී අකිලගේ නිවසට සහ දේපලවලට ගිනි තැබූ සැකකරුවෙකු අල්ලයි

colombotoday

ප‍්‍රංශයේ ශ‍්‍රී ලාංකික දේශපේ‍්‍රමීන් මව්බිමට නිදහස දිනාදුන් විරුවන් සමරති

colombotoday

සජිත්ගේ ගෝලයන්ගේ සමූහ දූෂණයට ලක්වී මියගිය තිස්සමහාරාම පාසල් සිසුවියගේ ඥාතීන්ගේ සහය පොහොට්ටුවට

colombotoday