Colombo Today Local News

දුරකථන ගාස්තු අද සිට යළිත් ඉහළට

දුරකථන සමාගම් දුරකථන ගාස්තු අද (5)දිනයේ සිට නැවත ඉහළ දමා තිබේ.

මෙම මස සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් පැනවීමට රජය පියවර ගැනීම හේතුවෙන් දුරකථන ගාස්තු ඉහළ දැමීමට සිදුවූ බව දුරකථන සමාගම් පවසයි.

මෙම ගාස්තු ඉහළ දැමීම පිළිබඳව අදාල දුරකථන සමාගම් සවිස්තරාත්මක තොරතුරු ප්‍රසිද්ධ කිරීමට නියමිතව ඇත.

Related posts

අයවැයට පෙර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට

colombotoday

ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය විමධ්‍යගත කරන ව්‍යවස්‌ථාවක්‌ – රාජිත

colombotoday

සියලු ආර්ථික මධ්‍යස්ථාන අදත් තොග වෙළෙඳාමට විවෘතයි.

colombotoday

රාජසභා මණ්ඩපය ඩෝසර් කලේ අට පාස් රස්තියාදුවෙක්.. ගෝඨාභය ජනාධිපති කලේ මේව වෙන්න නොවෙයි

colombotoday

පෞද්ගලික පාසලුත් හෙට සිට වසා දැමේ !

colombotoday

රණවිරු දඩයමට පනත් දෙකක් සම්මතයි.. ජාතික බුද්ධි බලකා නිලධාරීන් දඩයමත් අලුත් වටයකින් අරඹලා

colombotoday