Colombo Today Local News

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන අයට එක්සත් අරාබි එමීර් රාජ්‍යට ඇතුළු වීම තහනම්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළු වීම රටවල් කිහිපයක සිට පැමිණෙන පිරිසට අයට තහනමට ලක්කර තිබේ.

මේ අනුව පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල සිට පැමිණෙන සියලුම පුද්ගලයින් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළු වීම අත්හිටුවා ඇත.

කෙසේ වෙතත් තහනම මැයි 12වන බදාදා දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Related posts

පිටකොටුව බස්නැවතුම්පොළේ තිබී ඩෙටනේටර් තොගයක් හමුවේ.

colombotoday

නිමල් සිරිපාලට එල්ල කල අල්ලස් ඉල්ලීමේ චෝදනාව ගැන වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපතිගෙන් නියෝගයක්

colombotoday

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණු හේතුව

colombotoday

පොලිස්පති ධුරය දේශබන්දු තෙන්නකෝන්ට

Admin

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ ඇතුළු දස දෙනෙක්ට වරෙන්තු.

colombotoday

නව පාර්ලිමේන්තු සැසිය අද ආරම්භ වෙයි… ආචාර වෙඩිමුර, පෙළපාලි කිසිවක් නෑ !

colombotoday