Colombo Today Local News

තිලිණි ප්‍රියමාලි අධිකරණ නියෝග මත ස්ථාන පරික්ෂාවකට රැගෙන යයි

තිලිණි ප්‍රියමාලි අධිකරණ නියෝග මත ස්ථාන පරික්ෂාවක් සදහා රැගෙන ගොස් තිබේ.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් (ඔක්.)06 වන දින රක්ෂණ භාරයට පත් කරන ලද සැක අංක 932 තිලිණි ප්‍රියමාලි නැමති සැකකාරිය වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ මේ වන විට රඳවා සිටියි.

මෙම සැකකාරිය අධිකරණ නියෝග මත බන්ධනාගාර නිලධාරින්ගේ විශේෂ ආරක්ෂාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් සමඟ ස්ථාන පරික්ෂාවක් සඳහා අද15 අද දින රැගෙන ගිය බව අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා සදහන් කරයි.

Related posts

පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 17.5 ට නගී

colombotoday

සංචරණය සීමා ලිහිල්වන 25 වැනිදාත් සුරාසල් වසා තැබිය යුතුයි.

colombotoday

අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවයක්

Admin

කොළඹ වරායට ගුවන්තොටුපළක්..! චම්පික යෝජනා කරයි..

colombotoday

16 කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් පොහොට්ටුවට එක්වෙයි

colombotoday

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ..

Admin