Colombo Today Local News

පොල්ලකින් පහර දී බිරිද මරා ඇඳයට සඟවලා

බිරිඳට පොල්ලකින් පහර දී මරා දමා මළ සිරුර නිවසේ ඇදට සඟවාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.

සැකකරු මෙම මළ සිරුර ඊයේ රාත්‍රියේ වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට සුදානමින් ගෝනිවලින් ඔතා ඇඳ යට සඟවා ගෙන සිටියදී සොයා ගෙන තිබිණි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ (29) හැවිරිදි කාන්තාවක් වන සැකකාර සැමියා (35) හැවිරිදි වියේ පසු වේ.

දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවද පොලිසිය කියයි.

Related posts

එජාපයේ ඉරණම තීන්දු වන දිනය ? විමල් කියයි

colombotoday

මුහුදේ දිය නෑමට ගිය අයෙක් ජීවිතක්ශයට

Admin

වර්ණසිංහට වැඩ බෑ… අමාත්‍යාංශය ලබන සතියේ මහ ඇමතිට

colombotoday

‘වෙනස සැපයි’ කියන්න ආණ්ඩුවේ මැති ඇමතිවරු ගමින් ගම එයි

colombotoday

ඊ නිව්ස් සඳරුවන් ජනපති ළඟ දනින් වැටෙයි

colombotoday

සැකකරු සිරමැදිරියේ නූලකින් ගෙල වැළලා ගනී

Admin