Colombo Today Local News

හෙට පාර්ලිමේන්තුව රැස් කරනවා… මම බහුතරය පෙන්වනවා…

හෙට (14) දිනයේදි පාර්ලිමේන්තුව රැස්වන බවත් එහිදී බහුතර පෙන්වීමට අවස්ථාව තිබෙන බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අරලිය ගහ මන්දිරයේදි විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම සියලුම රජයේ සේවයකන්ට ව්‍යවස්ථාව අනුගමනය කරන ලෙසත් ඔහු සඳහන් කළේය.

Related posts

දැදුරු ඔය ද්‍රෝණියේ ගංවතුර අවධානම තවදුරටත්

Admin

රාජාංගණයේ සද්ධාරතන හිමිට වරෙන්තු

Admin

රනිල්ගේ මංගල අයවැයට කැබිනට් අනුමැතිය

Admin

මිනිස්සු ඉල්ලන්නේ ඥානසාර හාමුදුරුවෝ. | රතන හිමි බෞද්ධයා නැතිකරන කුමන්ත්‍රණයක.

colombotoday

“පාස්කු ප්‍රහාරයට මම වැරදිකාරයෙක් නොවෙයි” – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin

හෙට අත්සන් කරන්න යන හම්බන්තොට වරාය ගිවිසුම මෙන්න !

colombotoday