Colombo Today Local News

හිටපු SIS ප්‍රධානියාගේ ජංගම දුරකථනය වහාම සිය භාරයට ගන්නැයි පාස්කු කොමිසමෙන් නියෝගයක්

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනයේ ජංගම දුරකථනය වහාම සිය භාරයට ලබා ගන්නැයි පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ජනාධිපති විශේෂ කොමිසම අද නියෝග කරනු ලැබුවා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරනු ලබන ජනාධිපති විශේෂ කොමිසමේ පිහිටි පොලිස් ඒකකය වෙත සභාපති විනිසුරුවරයා විසින් එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

Related posts

අර්බුදය එක් අයවැයකින් විසඳන්න බෑ…

Admin

සතොසේ සුදුළූණු බහාලුම් 02ක් හොර පාරෙන් විකිණූ නිලධාරීන්ගේ වැඩතහනම්

colombotoday

ගෙම්බන්ගේ රුධිරය පමණක් උරා බොන නව මදුරු විශේෂයක් මෙරටින් හදුනා ගැනේ..

Admin

‘සේනා’ බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කරයි

Admin

හඳුනානොගත් පුද්ගල මළ සිරුරක් ඇළක තිබී හමුවෙයි

colombotoday

ජංගම දුරකථනය විදුහල්පතිවරයාට අසුවීම නිසා සිත් වේදනාවට පත් සිසුවියක් දිවිනසාගෙන?

Admin