Colombo Today Local NewsExclusive :

සිනමන් ග්‍රෑන්ඩ්, දෙහිවල, දෙමටගොඩ මරාගෙන මැරෙන බෝම්බකරුවන් මෙන්න… සැමියයි බිරිදත් ඒ අතර…

ඊයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයේදී ස්ථාන තුනකදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් තිදෙනෙකුගේ නම් මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.

1 සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය – අංක 138/B, නිව්යෝක් වීදිය, කොළඹ 12 ලිපිනයේ පදිංචි මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්

2 දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හල – අංක 49, වෙලම්බොඩගම, මහනුවර ලිපිනයේ අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ්

3 දෙමඩගොඩ – අංක 658/90, මහවිල උද්‍යානය ලිපිනයේ ෆාතිමා ජෙෆ්රි

මේ අතරින් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවා සහ දෙමටගොඩ මහවිල උද්‍යාන නිවාස සංකීර්ණයේදී පුපුරවාගත් තැනැත්තිය සැමියා හා බිරිද වන බවද අනාවරණය වී තිබෙනවා.

Related posts

රේගු බදු ආදායමේ කැපී පෙනෙන පහළ යාමක්

Admin

බස්නාහිර පළාතේ පැය 24ක මෙහෙයුමකින් සැකකරුවන් 400ක් අත්අඩංගුවට

colombotoday

පාස්පෝට් ඡායාරූප ශාලාවේ මෘදුකාංගය 95% ක් අක්‍රීය වෙලා

colombotoday

මුව ආවරණ නීතිය ඉවතට

colombotoday

මෙරට ජාන මංකොල්ලය වැළැක්වීමට පියවර ගන්නවා

colombotoday

20ට ඡන්ද විමසීම අද

colombotoday