Colombo Today Local News

ස්විස් තානාපති ‌‌සේවිකාව දෙවන දිනයටත් කටඋත්තර දෙන්න එයි

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවැනි දිනයටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ඊට පෙර කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඇය ඉදිරිපත් වූවාය.

මෙම නිලධාරිනියගෙන් ඊයේ දිනයේද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව කටයුතු කළේය.

ඇයට එළැඹෙන 12 දා තෙක් රටින් පිටවීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක්ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබේ.

Related posts

වසර තිහක් පැරණියි.. පාර්ලිමේන්තුවට අලුත්වැඩියාවක් ඕනමයි… යන වියදම ගැන කතානායකගෙන් නිවේදනයක්

colombotoday

කළුතර දැරිය ඝාතනය : සැකකරුවෝ යළි රිමාන්ඩ්

Admin

යුද්ධය නිමාවෙන් පසු මුල්වරට A9 වැසේ.. මග අහුරා විරෝධතා !

colombotoday

අස්ගිරි නාහිමියෝ ජිනීවා අධිකරණයට

colombotoday

යාපනේ සිසුවාගේ ලිපිය පොලිසියට හමුවීමට පෙර කොටි වෙබ් අඩවියක

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday