Colombo Today Local News

ෂාෆි දොස්තරගෙන් සැත්කම් කළ පසු ආය දරුවන් ලැබුණේ නෑ – මව්වරුන් හැඩූ කදුළින් පැමිණිළි කරයි…

රහස් පොලීසිය විසින් රදවාගෙන සිටින කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් සම්බන්ධයෙන් මවුවරුන් කිහිප දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික් රෝහල වෙත පැමිණිලි කිරීමට කටයුතු කර තිබේ.

ඔවුන් සඳහන් කරන්නේ තමන් මෙම වෛද්‍යවරයා මගින් සිසේරියන් සැත්කම් කර ගත් පසු කාලයක් ගත වුවද නැවත දරු පිළිසිඳ ගැනීම් සිදු නොවූ බවයි.

මෙම වෛද්‍යවරයා පොලිස් බාරයට ගත් බව මාධ්‍ය මගින් දැනගත් පසු තමනටද මොහු විසින් එම වඳ සැත්කම් සිදු කළේ යැයි සැක නිසා පැමිණිලි කරන්නට පැමිණි බවද ඔවුන් සඳහන් කලහ.

Related posts

අධිවේගී මාර්ගයේ බස්නාහිරින් පිටවීමේ දොරටුවලදීත් අහඹු කොරෝනා පරීක්ෂණ

colombotoday

පාර්ලිමේන්තුව රැස් වේ!

colombotoday

ද්විත්ව පුරවැසිභාවය නෙවෙයි පුරවසිභාවයන් තුනක් තිබ්බත් කමක් නෑ

colombotoday

සමන් රත්නායක අද අධිකරණයට

Admin

පාසල් නිළ ඇදුම් රෙදි දෙන තීරණය ජනපති වෙනස් කරයි

colombotoday

ඇමරිකානු තානාපති අභ්‍යන්තර කටයුතුවලට නැවතත් අත දමයි … සම්බන්ධන් සමග රහස් කතා

colombotoday