Colombo Today Local News

ෂාෆිගේ සාපයට ලක්වූ සිංහල මව්වරුන්ගෙන් පැමිණිළි ගලා එයි…

අත්අඩංගුවට ගන්නා ලද කුරුණෑගල රෝහලේ වෛද්‍ය නිලධාරී ෂාෆි ෆිහාබ්ඩීන් සම්බන්ධයෙන් එම රෝහලට මේ වනවිට පැමිණිලි 51 ලැබී තිබේ.

ඔහු විසින් සිදුකරනු ලග සිසේරියන් සැත්කම්වලදී පසු නැවතත් දරු පිරිසිදගැනීමක් නොවූ බවට මවුවරුන් චෝදනා කරති.

මේ අතර සිද්ධිය පිළිබදව විමසා බැළීම සදහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද ඊයේ කුරුණෑගල රෝහලට වැඩම කර සිටි අතර උන්වහන්සේ කියා සිටියේ මෙම ජාතික අපරාධය යට ගැසීමට කරන දේශපාලන බලපෑම් වහාම නවතා දමන ලෙසයි.

මේ අතර මුස්ලිම් ඇමතිවරුන් සමග ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී, අදාල වෛද්‍යවරයා ඉක්මනින් නිදහස් කරන ලෙස තමන් ඉල්ලා සිටි බව අමාත්‍යා අබ්දුල් හලීම් ප්‍රකාශ කර තිබුණු අතර, බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි කියා සිිටියේ එම වෛද්‍යවරයා නිර්දෝෂී බවයි, පරීක්ෂණවලටත් පෙර වෛද්‍යවරයා සුද්ද කිරීමට ඉදිරිපත් වූ අසාත් සාලි, වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් කුරුණෑගල පොලිස් අධිකාරිවරයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බවද තර්ජණාත්මකව කියා සිටියේ ය.

මේ අතර පරීක්ෂණවලට බාදා කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාට ද චෝදනා කර සිටී.

https://www.facebook.com/sinhala.adaderana.lk/videos/452340142197791/

Related posts

කෝටි 70ක වියදමින් සෑදු විහාරමහා දේවී උද්‍යානයේ මංතීරුව කඩා දමයි (VIDEO)

colombotoday

සාටකයක් නැතිව මැතිවරණ දිනනු බෑ.. සාටකයක් යටතේ මැතිවරණයට යන්න ශ්‍රීලනිපයේ 98%ක් කැමතියි

colombotoday

අනියම් පෙමක් නිසා මන්නා පහර කෑ පියා-මව-දියණිය රෝහලේ…

Admin

ඉන්දියාවෙන් තවත් ණය සහනාධාරයක්. නෞකාව අද දිවයිනට

colombotoday

නයි දෂ්ඨනයකදී කලයුත්තේ කුමක්ද?

colombotoday

සුජීව සේනසිංහ බැදුම්කර මගඩි චූදිතයන් වෙනුවෙන නොනැවතී සටනේ (Video)

colombotoday