Colombo Today Local News

වෙල්ගම සජිත් සමග එක්වෙයි !

කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතු නව ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය සමග එක්ව තිඛේ.

සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණයට තරග කරන ලකුණ ජනගත කිරිමේ අවස්ථාවේදී ඊට අදාල ගිවිසුමට අත්සන් තැබුණා

Related posts

ඩොලරයක විකුණුම් මිල රු. 300 ඉක්මවයි

colombotoday

ඒකාබද්ධයේ හතරක් එජාපයට !!

colombotoday

අගමැතිට හා කැබිනට් මණ්ඩලයට තනතුරු දැරීම තාවකාලිකව තහනම් කරයි… අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

colombotoday

පසුගිය මහ මැතිවරණයේදී නීතිඥ ලක්ෂ්මන් වසන්තට සහය නොදැක් වූ මාතලේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday

ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක්..

colombotoday

ප්‍රබල ඇමති හිතවතුන් 6කට වී මෝල් හදන්න චීනයෙන් බිලියන 10ක් ණයට ගනී…

colombotoday