Colombo Today Local News

වාහන මිල යළිත් ඉහලට… Vitz, WagonR මිල වැඩිවෙන හැටි මෙන්න…

දිගින් දිගටම රුපියල අවප්‍රමානය වීම නිසා වාහන මිල ගනන් යළි ඉහළ යාමේ තත්වයක් නිර්මාණය වී ඇතිබව ලංකා වාහන ආනයනය කරුවන්ගේ සංගමය සදහන් කරයි.

සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතා සදහන් කරන්නේ Vitz, wagonR වර්ගයේ මෝටර් රථ රුපියල් ලක්‍ෂ දෙකත් දෙකහමාරක අතර මුදලකින් වැඩි වන බවයි.

සියළු වාහන 2.5%-5% අතර මිලකින් වැඩිවන බවද ඔහු සදහන් කරයි.

Related posts

ඉහල යන ඉන්ධන මිලට විරෝධය පළ කරමින් බස් රථ හිමියන් අනුරාධපුර මාර්ග වසයි.

colombotoday

ඥාණසාර හිමිගේ ජාතිකානුරාගය චම්පික, රතන හිමි දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කළ හැටි බොදු බළේ හෙළිකරයි

colombotoday

දෙමටගොඩ රුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

ඇඳිරි නීතිය කඩකළ 302ක් අත්අඩංගුවේ

colombotoday

ලොරි රථයක ගැටී රුසියානු කාන්තාවක් මරුට

colombotoday

ඉන්දිය සංචාරක මගී ප්‍රවාහන නෞකා 13ක් ගෙන්වා ගැනීමට ගිවිසුම්ගතවෙයි

Admin