Colombo Today Local News

වත්මන් ආණ්ඩුව කිසිදු ආකාරයකින් සහල් මාපියාවට යටවී නැහැ- බන්දුල

වත්මන් ආණ්ඩුව කිසිදු ආකාරයකින් සහල් මාපියාවට යටවී නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය රජය සහල් ව්‍යාපාරිකයින් සමඟ පැමිණි එකඟතාවකට අනුව සහල් මිල ඉහල නැංවිමට වත්මන් ආණ්ඩුවට සිදුව ඇති බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28)දින පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සහල් අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධමහතා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

ප්‍රදේශ 2 කින් නාඳුනන කාන්තා මළ සිරුරු 2ක් සොයා ගනී

colombotoday

අදත් ඇඳිරි නීතිය පනවයි

colombotoday

පොලිතීන් තහනම් වෙද්දී, ජනපතිගේ කටවුට් කොළඹ ආක්‍රමණය කරයි.. පොලිතීන් ටොන් ගණනක් පරිසරයට

colombotoday

මෛත්‍රී ජනවරමට පිටු පෑවා…

colombotoday

පිළිකා රෝගීන්ගේ ගිණුම්වලට විද්ද තරුණයාට වැඩ වරදී

Admin

නත්තල්ට පාසල් වැසෙන හැටි මෙන්න

colombotoday