Colombo Today Local News

රන් බිස්කට් 4ක් අධෝමාර්ගයේ සගවාගෙන ආ ඇමති ලේකම් ගුවන්තොටේදී මාට්ටු

රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා ග්‍රෑම් 400ක් බරැති රන් බිස්කට් 4ක් ගුද මාර්ගයේ සඟවා ගෙන පැමිණි බව කියන මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානයකින් අද අළුයම 1.30ට එම පුද්ගලයා පැමිණ ඇති අතර 42 හැවිරිදි ඔහු බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා කියයි.

Related posts

ඥානසාර හිමිට නොකල වරදවල් 4 ක් ඔප්පු කොට දඩුවම් දුන්නා – බොදු බලෙන් ජනපතිට ලිපියක්

colombotoday

දමිතා 14 තෙක් රිමාන්ඩ්

colombotoday

” නගරාධිපති පවා පම්පෝරි ගැසුවේ කසළ කළමනාකරණය අපි තමයි හොඳටම කළේ කියලා.” | මොරටුවේ කාන්තාවන් විශාල පීඩාවක

colombotoday

සමගි මැයි රැලියට ඇරඹෙයි

Admin

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

ඇමති මංගල කාදිනල්තුමාට කල අපහාසය රජයේ මතයද? – මහින්ද විමසයි

colombotoday