Colombo Today Local News

මැති ඇමතිලාට, රාජ්‍ය ආයතනවලට වාහන ගෙන්වීම නැවතීමෙන් රජයට රු. මිලියන 1000ක ඉතිරියක් !

ජනාධිපතිවරයාගේ නියමය පරිදි මැති ඇමැතිවරුන්ට හා රාජ්‍ය ආයතන නිලධාරීන් වෙනුවෙන් අලුතින් වාහන මිල දී ගැනීම නැවැත්වීම නිසා වසරකට රුපියල් මිලියන 10000ක පමණ මුදලක් ඉතිරි කරගැනීමට රජයට හැකි වන බව මේ වන විට හෙළිව ඇති බව වාර්තා වේ.

එම සියලු මුදල් ජනතාවට බදු සහන ලබා දීමට හා අනෙකුත් සේවාවන් සදහා යෙදවීමට පියවර ගෙන ඇති බවද පැවසේ.

ඇමැතිවරුන්ට පමණක් වාහන මිලදී ගැනීම වෙනුවෙන් 2016 හා 2017 වසරවල මිලියන 3215ක පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇති අතර 2016 වසරේදී පමණක් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1971ක් වැය කර ඇත. 2017 වසරේදී ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1244ක ඇස්තමේන්තු ඉදිරිපත් කර තිබේ.

Related posts

රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්න

colombotoday

“බහුතරය මටයි.. අගමැති මමයි“ – රනිල් මෛත්‍රීට ලියයි

colombotoday

සීපා ගිවිසුම නෑ… ඒ වෙනුවට වෙනත් ගිවිසුමක්

colombotoday

ඥානසාර හිමි විනාශ කිරීමේ “සිවූරෙන් බෙල්ල කැපිල්ල” කුමන්ත්‍රණය එලියට

colombotoday

මහ බැංකුවේ නීති උල්ලංඝනය කරමින් කැසිනෝ රවී SMB Leasing PLC සමාගමේ සභාපති පුටුවේ.

colombotoday

අම්බලන්තොට වෙඩි තැබීමක්

Admin