Colombo Today Local News

මැතිවරණ රාජකාරීයට පොලිස් නිලධාරීන් 69,000ක්

මැතිවරණ රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 69,000ක් යොදවා තිබේ.

මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ මැතිවරණ කටයුතුවලට අදාළව පොලිස් ජංගම මුර සංචාර ඊයේ (03)දින සිට ආරම්භ කෙරුණු බවය.

පොලිස් ජංගම මුර සංචාර 3,069ක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි.

පොලිස් නිලධාරීන්ට අමතරව මැතිවරණ රාජකාරි සඳහා සිවිල් ආරක්ෂක නිලධාරීන් 10,500 දෙනෙකු ද යොදවා තිබේ.

Related posts

කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයට

Admin

ලක්ෂ 50 යතුරු පැදි ඉස්සූ හොර දෙටුවෙක් මාට්ටු

Admin

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය : නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25දෙනෙකුට එරෙහි චෝදනා කියවාදීම ඇරඹෙයි

Admin

කොබෙයිගනේ හා රස්නායකපුරටත් පොලිස් ඇඳිරි නීතිය පනවයි

colombotoday

කිලිනොච්චියේ මෝටර් රථයකින් ගමන් ගත් පිරිසකට වෙඩි තැබීමක්

Admin

ඇෆ්ගනිස්තානය සමග සටන අද

Admin