Colombo Today Local News

මාස එකහමාරේ බිලිඳිය රෝහලේ දමා මව පැන ගිහින් | මඩකලපුව පොලිසියෙන් පරීක්ෂණ

මඩකලපුව ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන මාස එකහමාරක් වයසැති දැරියක අත්හැර පලාගිය මවක සොයා මඩකලපුව මූලස්ථාන පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ. මෙලෙස පලාගොස් ඇත්තේ මඩකලපුව සිත්තාන්ඩි ප්‍රදේශයේ කාන්තාවක වන අතර ඇය දරුවා ප්‍රසූත කර ඇත්තේ ඉකුත් සැප්තැම්බර් 20 වැනිදාය.

ඇය විසින් රෝහල් ගත වීමේදී ලබාදී ඇත්තේ ව්‍යාජ ලිපිනයක් යැයි එරාවුර් පොලිසිය විසින් මඩකලපුව පොලිසිය වෙත වාර්තා කර තිබිණි.

මෙම දැරිය බර අඩුවීම හේතුවෙන් මේ දක්වා රෝහල් නොමේරු ළදරු ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

Related posts

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ඉඩම් පනත් සංශෝධනයට උපදෙස්

Admin

ගෝඨාගේ පළමු මහජන රැළිය අනුරපුරේදී !

colombotoday

ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ලංකාව තවදුරටත් පහලට ඇද වැටේ

colombotoday

වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ රෝගීන්ට හිසේ තෙල් ගාන්න ගිය පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

විදේශගත ලාංකිකයින්ගේ කටයුතු වෙනුවෙන් විශේෂ කාර්යාලයක්

Admin

හිටපු ජනපති නුදුරු දිනකදී ලංකාවට

colombotoday