Colombo Today Local News

මහ බැංකුවේ නව අධිපති මහාචාර්ය ලක්ෂ්මන්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පත්කර තිබේ.

හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය 24 දා සිය ධුරයෙන් ඉවත්වීම හේතුවෙන් හිස්වූ තනතුර සඳහා මෙසේ ලක්ෂ්මන් මහතා පත්කර තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කර ඇති ඔහු අධ්‍යාපනය වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් දේශමාන්‍ය සම්මානයෙන්ද පිදුම්  ලබා ඇත.

Related posts

TNA මන්ත්‍රී කිලිනොච්චියේදී මරගෙන මැරෙන ‘කලු කොටි‘ සමරයි !

colombotoday

ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැහැ

colombotoday

සෞඛ්‍ය නිර්දේශ නොතැකු 201 ක් අත්අඩංගුවට

colombotoday

කාන්තාවක් අඩි 45ක වලකට වැටෙයි

colombotoday

ආහාර මිලත් පහළට

Admin

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති ලෙස හෙට දිවුරුම් දෙයි

colombotoday