Colombo Today Local News

මන්ත්‍රී සාලින්ද දිසානායකගේ පුරප්පාඩුවට ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත්කොට තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් විසින් ශාන්ත බණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට නිර්දේශ කර තිබේ.

ඒ අනුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස නම්කරමින් මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබේ.

Related posts

“වෙනස සැප නෑ.. රටට ඇප නෑ.. අපි ඕවට වග කියන්නෑ” – අනුර දිසානායක

colombotoday

බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට ආ මන්ත්‍රීවරයා

colombotoday

තෙල් සංස්ථා සේවකයින්ගේ විරෝධතාවයක්… කොළඹ ලංකා බැංකු මාවත වැසේ

colombotoday

මගඩිය අස්සේ, අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකුවේ නිලධාරීන් 500කට වැඩි පිරිසක් මාරු කරලා

colombotoday

” අඛණ්ඩව බොර තෙල් ආනයනය කිරීමට කටයුතු කරනවා “

colombotoday

ඉදිරි වසර දෙක තුළ විදුලි බිල අඩු කරන්න ඇමති කංචනගේ අපේක්ෂාවක්

Admin