Colombo Today Local News

බස් ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නෑ.

බස් ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් නැති බව ද බස් රථ සේවා පවත්වා ගෙන යෑම වෙනුවෙන් රජය විසින් යම් යම් සහන සැලසීමට පියවර ගෙන තිබෙන බව ද ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඒ අනුව කටයුතු කරන බවද ඇමැතිවරයා සඳහන් කරයි. ප්‍රවාහන සේවා සැපයීමේ දී මඟීන් අවම වීම හේතුවෙන් බස් හිමියන්ට සිදුවන පාඩුව මඟහැර වීම සම්බන්ධයෙන් අවධානය යෙමු කරන ලෙස බස්නාහිර මාර්ගස්ථ මඟි ප්‍රවාහන අධිකාරිය රජයෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවද එම සංගමය කියාසිටී.

Related posts

ඉන්දන මිල අද රෑටත් අඩු කරනවා

colombotoday

කතරගම කඩවර දේවාලයේ ශිතකරණයේ මුවමස්.. කපුවා අධිකරණයට

colombotoday

නැගෙනහිර මහඇමතිට පනවා තිබූ තහනමක් ඉවතට.. නාවික කඳවුරුවලට ඇතුල්වීමට අවසර දෙයි

colombotoday

ගවයින්ගේ සමේ ගැටිති රෝගය තවත් පළාත් දෙකකට පැතිරෙයි

Admin

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු අඟවයි

Admin

අරාබි වෙස්ගෙන ජනපතිට කිට්ටු කළ අභිරහස් පුද්ගලයා ගැන විස්තරේ මෙන්න

colombotoday