Colombo Today Local News

බස් ගාස්තු අඩුවෙයි

බස් ගාස්තුව 4.2%කින් අඩු කිරිමට බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අතර පැවැති සාකච්ඡාවකදී එකග වී තිබේ. අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැති අතර එහි තීරණ මාධ්‍ය වෙත දැනුම් දෙමින් බස් සංගම් හා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඩීසල් මිල අඩු කිරිමට සාපේක්ෂව මෙසේ බස් ගාස්තු අඩු කිරීමට නියමිත නමුත් අවම ගාස්තුවේ වෙනසක් නොවේ. බස් ගාස්තු අඩු කිරිම එළැඹෙන 26 දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාවට නැංවිමට නියමිතය. 

Related posts

වඳ සැත්කම් චෝදනාවට ලක්වූ වෛද්‍ය සාෆි සහබ්දින් හිඟ වැටුප් ද සමගින් නැවත සේවයේ පිහිටුවයි

colombotoday

හේමසිරිට සහ පූජිත්ට ඇප

colombotoday

කොරෝනා මරණ භුමිදානයට එරෙහිව අධිකරණයේ පෙනී සිටියැයි හකීම්ගේ නීතිඥ බෑනාට මුස්ලිම් ජාතිකයන්ගෙන් විවේචන.

colombotoday

ශ්‍රී ලංකාව යුදාධිකරණයට ඉදිරිපත් කර දෙමළ ජනතාවට සාධාරණය යුක්තිය ඉටු කරන්නැයි උතුරේ මාරාන්තික උපවාසයක්

colombotoday

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයා හෙරොයින් කිලෝ 23ක් සමග කොටු

colombotoday

සෞඛ්‍ය සේවකයින්ට අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව

colombotoday