Colombo Today Local News

පොලිස් සිරමැදිරිය තුළ සැකකරුවෙකු ගෙල වැළලාගනී

නාරාහේන්පිට පොලිස් සිරමැදිරිය තුළ සැකකරුවෙකු ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගෙන තිබේ.

පොලීසිය සඳහන් කර ඇත්තේ ඊයේ (24)දින රාත්‍රීයේ දී අදාළ සැකකරු මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි.

අදාළ පුද්ගලයා මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු බව සඳහන්.

නාරාහේන්පිට පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

මධූෂ් සමග සබදතා පැවැත්වූ මැති ඇමතීන් 20ක් ගැන හෙළිවෙයි…

colombotoday

රටපුරාම පොහොර හිඟයි ආණ්‌ඩුව නිහඬයි

colombotoday

තමිලිනීගේ පොතෙන් මහරගම පිළිකා රෝහලේ දරුවන්ට බෙහෙත්

colombotoday

කොකේන් සහ මත් පෙති සමග තරුණයෙක් දැලේ

Admin

නව ව්‍යවස්ථාවට යෝජනාවක් : 55 පැන්නොත් ජනාධිපතිකමට ඉල්ලන්න බැහැ

colombotoday

ගැබිනි ගුරුතුමියක් රිය අනතුරකින් මරුට

Admin