Colombo Today Local News

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කෙරෙහි මහජන විශ්වාසය පළුදුවෙලා- නීතිපති

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පිළිබදව මහජන විශ්වාසය පළුදු වී ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නිලධාරීන්ට දේශනයක් සිදුකරමින් නීතිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

“දූෂිතයින් අපි ඉවත් කරන්න ඕනේ. කතා දෙකක් නෑ. නැත්තම් මේ ආයතන රැකගන්න බෑ අපිට.”

“පොලිස් ඉතිහාසයේ මේවගේ විශාල සිද්ධියක් ඇතිවුණ ප්‍රථම අවස්ථාව. මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මේ වගේ සිද්ධි ඇතිවුණ ප්‍රථම අවස්ථාව.”

“එතකොට මේ සිද්ධිය නිසා මේ ආයතනය කෙරෙහි මහජන විශ්වාසය පළුදුවෙලා තියෙනවා. එතකොට මේ කාර්යාංශයේ ක්‍රියාකාරකම්, තමුන්නාන්සෙලාගේ ක්‍රියාකාරීත්වය මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම බලපානවා.”

Related posts

මිනිසුන් රවටා දියවන්නාවට යනවා. කාල බීල තමන්ගෙ අභිවෘද්ධිය වෙනුවෙන් විතරක් සැලසුම් කරනවා – මාතලේ රේවත හිමි

Admin

වෛද්‍යවරයෙක් පූජා භූමියක්සලදී විණීමට ගෙනා මත් පෙති සමග මාට්ටු

Admin

ඇමැතිවරුන්ට ගුවන් යානාදීම නවතයි

colombotoday

අනතුරක් සිදුකර පලාගිය අයෙක් අත්අඩංගුවට

Admin

ගෝඨාගේ මුහුණට Facebook තහනමක්.

colombotoday

විදුලි අර්බුදයට හේතුවී ඇති විදුලිබල පනත සංශෝධනයට විශේෂ කමිටුවක්

colombotoday