Colombo Today Local News

පිළිම වහන්සේ නමක් නිර්මාණයට රත්‍රං දීමෙන් සාපරාධී විශ්වාසය කඩකළැයි රෙගු ප්‍රධානින් දෙදෙනෙක් අත්අඩංගුවට

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පේ‍්‍රමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රාජපක්ෂ පතිරගේ දොන් තාරක සෙනෙවිරත්න යන මහත්වරුන් මූල්‍ය විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අනුරාධපුර ‘‘සදහිරු සෑයේ’’ තැන්පත් කිරීම සඳහා සමාධි බුදු පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීම වෙනුවෙන් කිලෝ ග‍්‍රෑම් 8ක බරකින් යුත් ශ්‍රී ලංකා රේගුව සතු රත‍්‍රන් ලබාදී හේතුවෙන් සාපරාධී විශ්වාසය කඩකළැයි චෝදනා කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

අල්ලස් ගත් කම්කරු කාර්යාල නිලධාරි‌යා අත්අඩංගුවට

colombotoday

නිදන්ගත බෝ නොවන රෝග වැළක්වීම සහ පාලනයට ගෙන ඇති පියවර

Admin

ජනාධිපතිවරණයට සූදානම් බව ගෝඨාභය නැවතත් තහවුරු කරයි…

colombotoday

“අවසානය මෙය නොවේ – තවත් පුදුමය දනවන ප්‍රහාරයන්” – අනතුරු අඟවා ISIS පණිවුඩයක් නිකුත් කරයි

colombotoday

බිරිඳ දමා සිරකර සැමියා ගෙට ගිනි තියලා

Admin

18 හැවිරිදි තරුණියක් සැකකටයුතු ලෙස ජීවිතක්ෂයට

Admin