Colombo Today Local News

“පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීයි“ – එජාපය අධිකරණයට යයි

පාර්ලිම්න්තුව විසුරුවාහැරීමට ගත් ක්‍රියාමාර්ගයට තද බල ලෙස විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. එම පක්ෂයේ නිල ට්විටර් ගිණුම ප්‍රකාශ කරන්නේ ජනපතිවරයා මිනිසුන්ගේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය සොරකම් කළ බවයි.

මේ අතර ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව එජාපය අධිකරණය හමුවට යැමට තීරණය කර ඇති බවද පැවසේ.

Related posts

අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් නෑ

colombotoday

හිටපු නාවික හමුදාපති CIDයට…

colombotoday

මන්ත්‍රී ප්‍රේමලාල් ඇප මත නිදහස්

colombotoday

ඔය රහත්වෙලා කියලා කියවන අයගෙ ඇඟට පොලඟෙක් දාලා බලන්නකෝ…. එතකොට රහත්ද කියලා බලාගන්න පුලුවන්…

colombotoday

සංශෝධිත බදු පනතක් ගැසට් කෙරේ…

colombotoday

අනුරුද්ධ සම්පායෝට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

colombotoday