Colombo Today Local News

පරාජිත මන්ත‍්‍රීන්ගේ ආරක්‍ෂකයන් ඉවතට.. හිටපු අගමැතිගේ ආරක්‍ෂකයන් ගැන තවම තීරණයක් නෑ..

මෙවර මැතිවරණයෙන් පරාජය වූ මන්ත්‍රීවරුන් 81 දෙනෙකුගේ ආරක්ෂාවට ලබාදී තිබු ඇමති ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන සතියේ සිට ඔවුන් ඉවත් කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

කෙසේ වෙතත් හිටපු අගමැතිවරයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳව මෙතෙක් උපදෙස් ලැබී නැති බවද පොලිස් මූලස්ථානය පැවසීය.

පරාජිත මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදා සිටි ඇතැම් නිලධාරීන් දැනටමත් ඇමති ආරක්ෂක කොට්ඨාශය වෙත ආපසු වාර්තා කර තිබේ.

Related posts

2023-2026 පුනර්ජනනීය බලශක්ති වාර්තාව විදුලිබල ඇමතිට භාරදෙයි

Admin

ආර්ථික වර්ධනයෙන් ලංකාවේ දකුණු ආසියාවේ හයවන තැනට..

colombotoday

උත්සව සමයට විශේෂ ආරක්ෂාවක්

colombotoday

“කළු කබාය ගලවනවා” අතිරේක සොලිසිටර් ජනරාජල් යසන්ත කෝදාගොඩ නීතිඥයෙකුට තර්ජනය කරලා

colombotoday

මම අද සන්තෝෂයෙන් ඉන්නේ සිංහල බෟද්ධ කම ටික ටික නැතිවී යන එකට – චිත්‍රාල් සෝමපාල

colombotoday

මහකනදරා වැව් ජලය හොර පාරෙන් උතුරට…

colombotoday