Colombo Today Local News

Video – පකිස්ථානයේ විශ්වවිද්‍යාලයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් – 30ක් මරුට

පකිස්ථානයේ විශ්වවිද්‍යාලයක් (Bacha Khan University) වෙත එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 30 දෙනකු මරණයට පත්ව තවත් 60 කට අදික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මෙම ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් ඉස්ලාමික ත්‍රස්තවාදී සංවිධානය බාරගන ඇති අතර ආයුධ සන්නද්ධ පුද්ගලයන් කිහිප දෙනකු විශ්වවිද්‍යාලය තුලට ඇතුළුවී මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර සිටියේ.

[mom_video type=”youtube” id=”qkQmcd0spic”]

Related posts

පෞද්ගලික රක්ෂණ සමාගමක් අහිංසක දරුවන්ට සුරක්ෂා රක්ෂණාවරණය නොගෙවා කෝටි 30 ක පොල්ලක්

colombotoday

රුපියල් දහසේ අලුත් මුදල් නෝට්ටුවක්

colombotoday

උඩරට වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කරයි

Admin

ආනයනික 400g කිරිපිටි පැකට්ටුවක මිල ඉහළට..

Admin

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

colombotoday

අශෝක් ස්ටීල් කර්මාන්ත ශාලාවේ 194 දෙනෙකුට කොරෝනා. – ඉන්දියානුවන් 90 කුත් ඒ අතර.

colombotoday