Colombo Today Local News

නිදහස ලැබූ ඤාණසාර හිමියෝ සිරගෙයින් නික්මෙති !!

සිරගත කර සිටි බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් මීට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් නික්ම ගියේය.

උන්වහන්සේ පිළිගැනීම සදහා අතිවිශාල පිරිසක් බන්ධනාගාරය අසල රැදී සිටියේ ය. ආරක්ෂක හේතුන් මත් බන්ධනාගාර නිලධාරීන් උන්වහන්සේ බන්ධනාගාර පිටුපස දොරටුවෙන් එළියට වැඩමවීම සිදුකර ඇත.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර හයක සිර දඩුවමක් නියමව සිටි හිමියෝ මහා නායක හිමිවරුන් ප්‍රමුඛ කතෝලික, හින්දු ආගමික නායකයන් හා විවිධ පාර්ශව වල ඉල්ලීම මත ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කලේය.

Related posts

හිටපු ජනපති වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරිය ජනාධිපති කොමිසමට දනුම් දුන් දේ

colombotoday

වයස 14 සිසුවාට හදි කළ පොහොට්ටු මන්ත්‍රී රක්ෂිත බන්ධනාගාරයට….

colombotoday

මත්පැන් අලෙවිසැල් බලපත්‍රධාරීන්ට නියමිත මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන කෙටි ක්‍රමවලින් සංහිදියාව හදන්න බෑ

colombotoday

ආණ්ඩුවේ ඇමතිලාගෙන් දිගටම භික්ෂූන්ට ගැරහුම්.. මංගල “චීවරධාරී රස්තියාදුකාරයන්” කියා ප්‍රසිද්ධියේ අපහාස කරයි

colombotoday

පාලිතට – ප්‍රසන්නට වැඩ වරදි! – මැතිසබේ ගුටිකෙළිය ගැන නිර්දේශ මෙන්න

colombotoday