Colombo Today Local News

ද්‍රවිඩ සන්ධානය කිව්වට බෑ… දරුණු කොටි 110ක් නිදහස් කිරීම ජනපති දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි…

වැලිකඩ බන්ධනාගාරයේ රැදී සිටින දරුණු එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදීන් 110ක් නිදහස් කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

මෙයට හේතු වී ඇත්තේ බොරු චෝදනා මත යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් 54 ක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තවදුරටත් චෝදනා ලේඛනයේ තබා ගැනීමයි.

විශේෂයෙන්ම යුධ සමයේදී දරුණු අපරාධ සම්බන්ධව චෝදනා ඇති මෛ දරුණු කොටි නිදහස් කිරිම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ .ජාතිවාදි ඩයස්පෝරාවේ බලපොරොත්තු ද බිද වැටී තිබේ.

කෙසේ නමුත් එජාපය එජාපය හරහා හෝ මෙම එල්ලිම ඉටු කර ගැනීමට දෙමල ඩයස්පෝරාව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ අතර මෙම තීරණය පිළිබද ජනාධිපතිවරයාට සමාජ ජාල තුළ දැඩි ප්‍රශංසාව හිමි වන අයුරු දැක ගත හැකි ය.

Related posts

බැසිල් රාජපක්ෂ දිවයිනට

Admin

සඟවා ඇති ගිනි අවි ගැන ඔත්තු දුන්නොත් මුදල් තෑගි

colombotoday

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් පසු හමුදාවෙන් සැර නිවේදනයක්…

colombotoday

දරුණු අපරාධකරුවන් උසාවි ගෙන යද්දී එස්‌ටීඑෆ් ආරක්‍ෂාව- පොලිස්‌පති කියයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් හොදායි කියන්න ඇමති මලික් හතර වටේ යයි… සේවා දිගුව ගන්න බරටම වැඩ

colombotoday

යාපනයේ 17 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්වෙයි

colombotoday