Colombo Today Local News

දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති

බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ, කොළඹ සම්බෝධි විහාරාධිපති පූජනීය දරණාගම කුසලධම්ම හිමියෝ අද අළුයම අපවත්වී වදාළහ.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සදහා ඇමරිකාවට වැඩම කරවන ලදි.

බෞද්ධයා මාධ්‍ය ජාලය ආරම්භ කරමින් ලොව පුරා බෞද්ධ ජනතාව වෙත ධර්මය සංනිවේදනය කරමින්, උන් වහන්සේ අතිමහත් ජාතික, ශාසනික සේවාවක් සිදු කළහ.

අති පූජණීය දරණාගම කුසලධම්මා නාහිමියනි ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා !

Related posts

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් නවතී

Admin

දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මරුට

Admin

IOC ඉන්ධන මිලත් අද රාත්‍රීයේ සිට පහළට

Admin

සිංහලේ එලවන්න, අසාත් සාලි පොලීසියට අණදුන් හැටි (Video)

colombotoday

බියර් නිෂ්පාදනයට සමාගමක් කමත්වලටගිහින් රතු වී අරගෙන

colombotoday

චීනයට එරෙහි කොළඹ උද්ඝෝෂණයට තහනම් නියෝගයක්

colombotoday