Colombo Today Local News

තවත් හඩපට තියනවා.. සේරම එළියට දානවා… පාර්ලිමේන්තුව ගිනියම් කරමින් රන්ජන් සභාව අමතයි….

රක්ෂීත බන්ධනාගාරගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුව ඇමතීය.

ඔහු එහිදී සඳහන් කළේ තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශ තමන් සිර ගෙදර සිට අසා සිටි බවයි. තමන්ගේ දුරකතන සංවාද පුද්ගලික ඒවා පමණක් බවයි ඔහු කියා සිටියේ.

තමන් සියල්ලන්ගෙන්ම හඬපට සභාගත කරන බවයි ඔහු පෙන්වා දුන්නේ. රාජ්‍ය නායකයන්, බිරින්දෑවරු ඇතුළු සියල්ලන්ගේම හඬපට එහි ඇති බවයි ඔහු සඳහන් කළේ.

https://www.facebook.com/www.newshub.lk/videos/175040313736932/

Related posts

ඉදිරි පැය 24 තුළ දී සුළි කුණාටුවක්

colombotoday

සිසුන් නව දෙනෙකුට පොලිසියෙන් වන්දි. ගුටි දුන් අයට වරදී

colombotoday

සිරිමාවෝ චිත්‍රපටය නිෂ්පාදනය කළ අනෝමාට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක්

Admin

පාරවල් මාරු වෙයි, කොළඹ ගමන් අලුත් වෙයි.

colombotoday

17 පෙම්වතාගේ කලින් පෙම්වතිය එක්ක පෝට් සිටි සංගීතයට ආ කෝටිපති ව්‍යාපාරිකයාට පහර දී මරා දාලා…

Admin

භාණ්ඩ ගණනාවක් ආනයනයට ඩොලර් නිකුත් කිරීම් අත්හිටුවයි.. තහනම් භාණ්ඩු ලයිස්තුව මෙන්න

colombotoday