Colombo Today Local News

“ජනාධිපති තානාපති ධූරයක් දෙන්න හැදුවා. මම එපා කිවුවා.” අසාද් සාලි කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමන් වෙත ලබා දීමට තීරණය කළ තානාපති ධූරය ප්‍රතික්ෂේප කළ බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා පවසනවා.

හිටපු ආණ්ඩුකාරවර අසාද් සාලි කියා සිටියේ, එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.

එමෙන්ම ලබන 16 වනදා ජනාධිපතිවරයා සහභාගී වන විදේශ සංචාරයක් සඳහා ද එක්වන ලෙසට තමන්ට ආරාධනා කළ බවයි අසාත් සාලි මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා සිදු කළ එම ආරාධනය ද ප්‍රතික්ෂේප කළ බවයි එම අදහස් දැක්වීමේදී හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

බොදු බල සේනා මාධ්‍ය හමුව සජීවීව

colombotoday

වෙලේ සුදාගේ නංගිත් කුඩු තොගයක් සමග අත්අඩංගුවට

colombotoday

දේශබන්දුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අමරපුර මහා නිකායත් නව ව්‍යවස්ථාවට එරෙහි වෙයි.. උත්තරීතර මහානාහිමියන්ගෙන් නිවේදනයක්

colombotoday

සාරි අනිවාර්ය කිරීමේ චක්‍රලේඛය අහෝසි කරයි

colombotoday

සිය බිරිද ඝාතනයට වසර14 කට පසු හිමිවූ මරණ දඬුවම

Admin