Colombo Today Local News

වෙලේ සුදාගේ නංගිත් කුඩු තොගයක් සමග අත්අඩංගුවට

wele sudaමත්කුඩු ජාවාරමට මරණීය දණ්ඩනය නියම වූ වෙලේ සුදාගේ නැගණිය වන ගම්පොල විදානගේ දිලිනි නිල්මිණී නමැත්තිය මත්කුඩු තොගයක් සමග අත් අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල ප්‍රෙද්ශයේදී කළ වැටලීමකදී එම තැනැත්තිය සමග තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බොරැල්ල පොලීසිය පවසයි.

Related posts

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

colombotoday

බදු වැඩිවීමෙන් තෙල් සංස්ථාව අර්බුදයක.. වසරක පාඩුව කෝටි 3000යි !

colombotoday

බෘෘනෝ CIDයට කැඳවයි

Admin

අරක්කු මිල ඉහළට

Admin

“ණය ගෙවන්න තියනවා.. තව බදු ගහන්න වෙයි“ – අගමැති

colombotoday

රාජිත පිය පුතු දෙපළ යාපනයට ගුවනින් බහී.. දෙමළ ගැටළු වෙනුවෙන් අරගල කරන බව දිවුරයි

colombotoday