Colombo Today Local News

ජනාධිපතිවරණය මෙම වසේරේ පැවැත්වෙනවාදැයි ස්ථිර නෑ

ජනාධිපතිවරණය 2019 වසරේ පවත්වනවාදැයි තවමත් ස්ථිර නොමැති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

ජනාධිපති කාර්යාල ජේෂ්ඨයෙකු සඳහන් කර සිටියේ ජනාධිපතිවරණ මැතිවරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම සඳහා ජනාධිපතිවරයා බොහෝවිට ක්‍රියා කරනු ඇති බවයි.

Related posts

ආසාදිතයෙකු වාර්තා වූ පමණින් වෙළඳසැල් හෝ ආයතන දීර්ඝ කාලයක් වසා දැමීමේ අවශ්‍යතාවයක් නැ.

colombotoday

අලුත් රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිලා මෙන්න

colombotoday

රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා

colombotoday

රෝහලේ ප්‍රතිකාර ලැබු පොලිස් සැරයන් අතුරුදන් – පොලිසිය විමර්ෂණ ඇරඹෙයි.

colombotoday

පාලමක් දෙකට කැඩී ටිපර් රථය ඇළට වැටෙයි

Admin

වසන්ත මුදලිගේට ඇප

Admin