Colombo Today Local News

ජනපදකරණයට බදියුදීන්ට වරයක්… පරණ ඇමතිකමට අමතරව මෙවර ලැබුණු අලුත් උසස්වීම් මෙන්න…

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ධුරය දැරූ රිෂාද් බදියුදීන් ඇමතිවරයාට මෙවර එම අමාත්‍යාංශයට අමතරව සමුපකාර අමාත්‍යාංශයද බාර දී තිබෙන අතර, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම යනුවෙන් තවත් වගකීමක්ද ඊට ඇතුළත් කර ඇත.

යුද්ධයෙන් අවතැන්වූවන් පදිංචි කරන මුවාවෙන් විල්පත්තු වනාන්තර කළාපය විනාශ කර ජාතිවාදී පදනමෙන් මුස්ලිම් මුස්ලිම් ජනතාව එහි පදිංචිකරවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා බරපතල චෝදනාවකට ලක්ව සිටිද්දී, නැවත පදිංචි කිරීමේ විෂය ඔහුට බාරදීම විශේෂත්වයකි.

Related posts

බෝම්බ අත්හදා බැලීමකදී තුවාල වූ සහරාන්ගේ මල්ලී කොළඹ ගෙන්වා ප්‍රතිකාර කිරීමට හකීම්ගේ සහය…

colombotoday

අලුත් පක්‌ෂයට ආණ්‌ඩුවෙන් මැති ඇමැතිවරු පිරිසක්‌!

colombotoday

දිනක් තුල කොරෝනා අසාදිතයින් 28000 ක් ඉන්දියාවෙන්.

colombotoday

ඥානසාර හිමිගේ පැමිණිල්ලට බන්දුලගෙන් කමිටුවක්

colombotoday

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙට සිට

Admin

ජේ.එස්.ඩබ්ලිව් ඇපරල් ආයතනයේ සභාපතිගේ අනුග්‍රාහකත්වයෙන් රණව්රු මවකට නව නිවසක්

colombotoday