Colombo Today Local News

ජනතා නැගිටීම වළකන්න 3G හා 4G සබඳතා අවහිර කරන්න යනවා – හිටපු නි. ඇමති හර්ෂ

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 3G හා 4G සබඳතා අවහිර කිරීමේ සූදානමක් ඇතැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ ජනතා නැගිටීම් පාලනය කිරීමට මෙවැනි ආකාරයට කටයුතු කිරීමට සූදානම් වන බවයි.

Related posts

කැළෑබෝගස්වැවේ ඓතිහාසික අසාධාරණය

colombotoday

ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

ජනපති රනිල් සිංගප්පූරු ජනාධිපතිනිය හමුවෙයි

Admin

අවුරුදු 12ට වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට අවධානය

colombotoday

යාපනයේ හපනෙක් ශිෂ්‍යත්වයෙන් 198 ගනී

colombotoday

මරණ දණ්ඩනය හිමිව සිටින සිරකරුවන්ගේ දඩුවම ලිහිල් කිරීමට අවධානය

colombotoday