Colombo Today Local News

ඡන්දපලට නිකාබ්, බුර්කා තහනම් !

මුහුණ හා ශරීරය ආවරණය කරන බුර්කා හා නිකාබ් ඇදුම් පැළද ඡන්දපොළට පැමිණීම තහනම් කර ඇතැයි මැතිවරණ කොම්ෂන් සභාව පවසයි.

සියලුම ඡන්ද දායකයන් අනන්‍යතාව තහවුරු කරගැනීම සදහා මුහුණ පෙනෙන සේ ඇදුම් පැළද සිටිය යුතු බව මැතිවරණ කොමිසසම අවධාරණය කරයි.

එසේ නොවුණ හොත් එවැනි පුද්ගලයන් ඡන්ද පොළට ඇතුල් නොකර ගැනීමට පොලිසියට උපදෙස් දී ඇති බවද එම කොමිසම කියා සිටී,

Related posts

වරාය විකිණීමට එරෙහිව ඉදිරිපත් කළ, කුණු කූඩයට වැටුණු කැබිනට් පත්‍රිකාව මෙන්න

colombotoday

මහනුවර නගරයේ පෝස්ටර් ඇලවීම අද පටන් තහනම්… ඇලෙව්වොත් නඩු… ආණ්ඩුකාර මෛත්‍රීගෙන් නියෝග…

colombotoday

ස්විස් පැන්න CID නිශාන්ත කන්දප්පා ළඟ රහස් ලියවිලි රැසක්.. ඒ අතර බුද්ධි අංශ නිලධාරීන්ගේ ඇගිලි සලකුණුත්..

colombotoday

පානදුරේදී හෙරොයින් ග්‍රෑම් 422ක් සමග සැකකරුවන් සිව්දෙනෙක් අල්ලයි

colombotoday

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොබෝ දිනකින් අප සතුවට

colombotoday

වෙසක්-පොසොන් දින තොරණ තහනම් කීරීමට තීරණය කර නෑ – රජයෙන් නිවේදනයක්

colombotoday