Colombo Today Local News

කොරෝනා පැතිරුණොත් පාලනය අපහසුයි – සෞඛ්‍ය ඇමතිනියගෙන් අනතුරු ඇගවීමක් !

කෝවිඩ් 19 වෛරසය හෙවත් කොරෝනා වෛරසය ලංකාව තුළ ජීවත්වූ පුද්ගලයෙකුට වැළඳ තිබෙන නිසා රෝගය මැඩපැවැතවීමට සියලුම දෙනාගේ සහය අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

ලෝකයේ දියුණුම රටවල්වලට පවා මෙම රෝගය පැතිරයාම වළක්වා ගැනීමට නොහැකි වූ බවත් මේ නිසා මෙම රෝගය අපරට තුළ පැතිර ගියහොත් එය වළක්වා ගැනීම අසීරු කටයුතක් බවද පවසා සිටියාය.

ලංකාවේ සෞඛ්‍ය ක්‍රමය ශක්තිමත් වූවත් රෝගය පැතිරයාම වළක්වා ගැනීම පහසු කටයුත්තක් නොවන බවත් මේ නිසා රෝගය පැතිරයන රටවල සිට පැමිණෙන සියලුම දෙනා නිරෝධායන කටයුතුවලට ලක්කරණ බවත් නිරෝධායන කටයුතු සිදුකිරීමේදී ප්‍රශ්න ඇතිවූවහොත් එයට විසදුම් ලබාදෙන බවද සඳහන් කළාය.

Related posts

ප්‍රජා ශාලාවක සිවිලිමේ ලක්ෂ 60ක කුඩු සඟවලා

Admin

කොළඹ නුවර ප්‍රධාන පාරට ගසක් කඩා වැටෙයි

Admin

මහල් හයක ගොඩනැගිල්ලක ගින්නකට හසු වී 43 දෙනෙකු ජීවිතක්ෂයට

Admin

චීන යුවාන් කදබැඳන් අගමැති කටුනායකින් බහී

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

සියලු මන්ත්‍රීවරුන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු ඉල්ලයි

colombotoday