Colombo Today Local News

සජිත් බිම් මට්ටමේ නායකයෙක්ද ? තෙවරප්පෙරුම රගපා පෙන්වයි !

සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට සමීප, බිම් මට්ටමේ නායකයෙක් යැයි පැවසීම මුසාවක් බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සඳහන් කරයි.

දෙරණ නාලිකාව සමග වූ සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම් රග පා පෙන්වමිනි.

සජිත් පේ‍්‍රමදාස මහතා මහජනතාවගෙන් දුරස් පුද්ගලයෙකු බවත් මහජනතාව සමග සමීප ඇසුරක් නොපවතව්න බවත් ඔහු සඳහන් කළේය.

https://www.facebook.com/AdaDerana24/videos/196718211657930/

Related posts

යටත්විජිත ලියවිලි වලින් හෙළිවන විග්නේෂ්වරන්ලාගේ දෙමළ නිජබිම මිත්‍යාව

colombotoday

විජයදාසට – රතන හිමිට එජාපයෙන් විනය පරීක්ෂණයක්

colombotoday

දෙසැම්බර් වෙද්දි නායකත්වය භාර ගන්න මම ලෑස්තියි -රුවන්

colombotoday

9 හැවිරිදි සිසුවෙක් ගසක එල්ලී සියදිවි නසාගනී, එල්ලී මැරුණාද? මරා එල්ලුවාද? සැකයක්.

colombotoday

බිත්තර වැඩි මිලට අළෙවි කළ ව්‍යාපාරිකයින් 80කට නඩු

colombotoday

රතුපස්වලින් ආණ්ඩුවට රතු එළියක්

colombotoday