Colombo Today Local News

කාබන් බද්දෙන් බස් ගාස්තුව ඉහළට…

රජය විසින් ගෙන ආ කාබන් බද්ද ඉවත් නොකරන්නේ නම් බස් ගාස්තු ඉහළදැමීමට සිදුවන බව බස් සංගම් පවසනවා.

 සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පෙන්වා දෙන්නේ, බස් රථවලින් කාබන් පිටකිරීමක් සිදුනොවන බවයි.

 දුම් පිටකිරීම වෙනුවෙන් බදු මුදලක් ගෙවන හෙයින් කාබන් බද්ද වහා ඉවත් කළ යුතු බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

දේශපාලකයොත් 60න් යනව නම් ජනතාවගේ කැමති

Admin

අවුරුදු 10න් රට දියුණු කරන්න බොදු බල සේනාවෙන් සැලැස්මක් !

colombotoday

විමල්,උදය, වාසු පක්ෂ නායක රැස්වීමටත් නෑ…

colombotoday

“බීමත්ව දිය නාන්න එපා” උපදේශයට පොහොට්ටු මන්ත්‍රීට තඩිබායි

colombotoday

බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්

Admin

බදු ඉහළ දැම්මත් සැර මත්පැන් පරිභෝජනය සීඝ්‍රෙයන් ඉහළට

colombotoday