Colombo Today Local News

එජාප-සජබ මහ පාරේ මරාගනී.. දෙපා උඩින් වාහන පදවයි

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ ආධාර කරුවන් පිරිසක් සහ සමගි ජන බලවේගය ආධාරකරුවන් පිරිසක් අතර ගැටුමක් තංගල්ලේ දී සිදුවී තිබේ.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක දිනේෂ් කුමාර මහතාගේ නිවස ඉදිරිපිට දි ඔහුගේ රියදුරුට පහර දී ඇත.

පහර දීමේ චෝදනාව එල්ල වන්නේ සමගි ජන බලවේගය අපේක්ෂක දිලිප් වෙදාරච්චි මහතාටයි.

පහර කෑමට ලක් වූ පුද්ගලයා පවසන්නේ ප්‍රහාරය දිලිප් වෙදාරච්චි මහතාගේ ආධාරකරුවන් පමහර දුන් බවයි.

නමුත් දිලිප් වෙදාරච්චි මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරන්නේ තමා ආධාරකරුවන් දෙදෙනෙකු දෙපා උඩින් වාහනයක් ධාවනය කර ඇති බවයි.

Related posts

වැස්සෙන් ආපදාවට පත්වූවන් 6000 පනී

Admin

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 18 සිට දින 20කට වැසේ…

Admin

හවුල කැඩි හලාවත නගර සභා අයවැය පරදී

colombotoday

තෙවරප්පෙරුමට, රණවීරට පාර්ලිමේන්තුව තහනම්

colombotoday

හිමි නම කොයිදැයි විමසා රියදුරට පහර දීලා.. මැරයෝ පොලීසිය ලවා නීතියත් නමයි !

colombotoday