Colombo Today Local News

එජාප ඇමතිලා 20කගේ “TOP 20“ දූෂණ වංචා ලිපිගොණු ජනපති කොමිසමට…

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආණ්ඩුවේ පසුගිය තුන් වසරක වංචා දූෂණ සෙවීම සඳහා පත්කර ඇති විශේෂ ජනාධිපති කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් ටොප් 20 නමින් රජයේ මැති ඇමැතිවරුන්ගේ වංචා දූෂණ ඇතුළත් ලිපිගොනු විස්සක් භාරදීමට කටයුතු කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධනගෙන් විමසූ අවස්ථාවේ ඔහුද එම තොරතුරු සනාථ කළේය.

ඔහු සඳහන් කළේ මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හෙළිදරව් කරගත් කරුණු අනුව ඉබි ගමනේ නමුත් නීතිය ක්‍රියාත්මක වන නිසා රජයේ මැති ඇමැතිවරු විස්සකට අධික පිරිසකට එල්ලවී ඇති දූෂණ හා වංචා චෝදනා පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය සතු තොරතුරු කොමිසම වෙත භාරදීමට කටයුතු කරන බවය.

Related posts

ජාතික පද්ධතියට නව විදුලි ධාරිතාවක් එක්වන උමා ඔය ව්‍යාපෘතිය අවසන් අදියරේ…

Admin

මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙනුත්

colombotoday

වොෂින්ටන් ගිවිසුම හා ව්‍යවස්ථා මර උගුලේ දිග පළල

colombotoday

තරු විසිවෙන්න වැඩි උණු සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් මෙන්න

colombotoday

ලක්ෂ 70ක හෙරොයින් සමග පාකිස්ථානුවෙක් අල්ලයි

colombotoday

ගාල්ල දිසා ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක්

colombotoday