Colombo Today Local News

උසස් පෙළ සහ ශිෂ්‍යත්වය කල් දමන්නේ නැහැ – අධ්‍යාපන ඇමති

අ.පො.ස උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නියමිත දිනට පැවැත්වීමට අධයාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් මෙම අදහස් පලකළේ කොළඹදී පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.

Related posts

දුම්රිය ස්ථානාධිපතිවරු යළිත් වර්ජනයක් අරඔයි

colombotoday

යුක්තිය වෙනුවෙන් විශේෂ රථවාහන මෙහෙයුමක්

Admin

රවී, බදුර්දීන් හා හකීම් ගැටෙති..!

colombotoday

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි

colombotoday

ගාල්ල දිසා ලේකම් කාර්යාලයට සයිබර් ප්‍රහාරයක්

colombotoday

මහවැලි රාජ්‍ය අමාත්‍යධූරය කෝටි 50කට විකිණිලා – රොෂාන් රණසිංහ

colombotoday