Colombo Today Local News

අලි ගහන්න ආවොත් 1992 අංකයට කතා කරන්න

elephant attackඅලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් දැනුම් දීමට වනජීවි අමාත්‍යාංශය විසින් හදිසි ඇමතුම් අංකයක් වෙන් කර තිබේ. ඒ අනුව 1992 අංකය ඇමතීමේන් වන අලින් හා සම්බන්ධ සිදුවීම් පිළිබදව වන ජීවී ප්‍රධාන කාර්යාලය සම්බන්ධ කරගත හැකි බව අමාත්‍යාංශය පවසයි.

ගැටළුව සම්බන්ධයෙන් දැනුම් දීමෙන් පසු ප්‍රධාන වනජීවී කාර්යාලය විසින් ගැටළුව අදාළ ප්‍ර දේශයේ සහකාර වනජීව කාර්යාල වෙතත් ඒ හරහා බිට්ටු කාර්යාල වලටත් දැනුම් දීමෙන් අනතුරුව ඉතා සුළු කාලයක් ඇතුළත නිලධාරීන් අදාල ස්ථානයට යොමු කිරීමට අදාල කටයුතු සිදු කෙරෙනු ඇත.

මෙම නව ඇමතුම් අංකය හදුන්වා දුන්නේ ඊයේ 29 දා වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

Related posts

ත‍්‍රස්තවාද වැලැක්වීමේ පනත වෙනුවට ගෙනෙන නව පනත පරද්දවනවා – ශ්‍රී.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 502ක් අත්අඩංගුවට

colombotoday

ලංවීම සුදුසුකම් නැති ඉන්දීය සමාගමකින් ඩීසල් විදුලි ජනක යන්ත්‍ර 50ක් ගන්න යයි !

colombotoday

දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වසර පහේ නිවාඩුව නෑ..

colombotoday

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග අත්අඩංගුවට

colombotoday